Shop

මෙම පාඨමාලා සකසා ඇත්තේ සම්පූර්ණ ඒකකයම ආවරණය වන ලෙස වීඩියෝ පාඩම් මාලාවකින් වේ. මෙම පාඨමාලාව මිලදී ගැනීම මගින් ඔබට මූල්‍යමය වාසියක් ලැබෙන අතර නැවත නැවත පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ඔබට ඇතිවන ගැටළු මෙහි ඇතුලත්කර ඇති සංවාද මණ්ඩපය හරහා සාකච්ඡා කල හැකිය. ඔබට වඩාත් සුවපහසු ස්ථානක වන නිවසේ සිටම ඔනෑම වේලාවක අධ්‍යාපන කටයුතු වල නියැලිය හැකිය. පාඩමෙන් පාඩමට ලැබෙන ප්‍රශ්ණපත්‍ර වලට පිළිතුරු ලිවීමෙන් ඔබගේ ප්‍රගතිය එම මොහොතේදීම මැනගත හැකිය. නියත ජයක් සඳහා එන්න අප හා එක් වන්න.

Showing all 4 results